spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මම නොවැලපෙමි…නමුත්

Must read

79602850_10156938376996309_6050435303070498816_o

පාස්කු ප‍්‍රහාරයෙන් අසරණවූවන් ගැන
මම නොවැලපෙමි රටක් වැලපෙන නිසා
රටේ ජනාධිපති වැලපෙන නිසා
ඇගමැති වැලපෙන නිසා
කාදිනල් තුමා වැලපෙන නිසා
කැබිනට් මණ්ඩලය වැලපෙන නිසා
පාර්ලිමේන්තුවම වැලපෙන නිසා
සියළු ආගමික නායකයන් වැලපෙන නිසා
මගේ වැලපීමෙන් වැඩක් නැති නිසා
කෝටි ගණන් රුපියල් ඩොලර් ගලා ආ නිසා
ඡුන්දයක් තීරණය කරන්න එයම හේතුවක් වූ නිසා
එහෙත් මම වැලපෙමි,
ඔවුන්ගේ තුවාලය නිතර පෑරෙන නිසා
එයින්ම සමහරු බලය ගොඩනගන නිසා
සමහරු වින්දිතයන් මතින්ම යැපෙන නිසා
ඒ තුළින්ම සමහරු ගොඩයන නිසා
අපිම අපිට රැුවටෙන නිසා
රැුවටුන බව දැනෙන්නේ
තවත් කාලයක් ගිය පසු නිසා

සුදේශ්
2019-12-21

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article