spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මම NGO කාරයෙක් තමයි !

Must read

බ්‍රිටෝ කියන්නේ මේ රටේ අරගලය ඉතිහාසයේ නොමැරෙන මතකයන් රැසක් තැබු අපුරු සටන් කාමියෙක්.
ඒ කාලේ රටේ ප්‍රධාන අරගල රැසකට නායකත්වය දුන්න පිරිසක් මිගමුව කේන්ද්‍රෙකාට ගෙන බිහිවෙන කොට බ්‍රිටෝ තමයි ඒ සියල්ලේ ආදර්ශමත් නායකයා බවට පත්වුනේ .
ඒ කාලේ පාරවල් වල , පැක්ටරි ඉස්සරහ විරෝධතාවයක් නොතිබුන දවසක් නෑ .
ඒ විතරක් නෙමේ පොලිසියත් එක්ක හැප්පෙන්න බය නැතුව අභියෝග කරන්න මේ නායකත්වයත් එක්ක පිරිසක් මිගමුවෙන් බිහිවුනා.
නිදහස් වෙළද කලාපෙ පත්‍රිකාවක් බෙදන්න පාලකයෝ ඉඩක් නොදෙන කොට ඒකට අභියෝග කරලා ඒ් පාදඩ නිතිය කැඩුවේ බ්‍රිටෝල, ජයන්තිල මුල්වෙලා.
දැන් බ්‍රිටෝගේ අරගලය දියත්වෙලා තියෙන්නේ අතුරුදහන් වු අය ජිවිතවලට යුක්තිය ඉටුකිරිම සදහා.
මේ අපුරු සංවාදය ඒ අරගලයේම තවත් අත්දැකිමක් ….

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article