spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මරාදැමූ මාධ්‍යවේදින්ට යුක්තිය ඉටුකරනු!මාධ්‍යවේදිහු වීදි බසිති!

Must read

IMG-20191106-WA0054IMG-20191106-WA0053IMG-20191106-WA0051IMG-20191106-WA0041රාජපක්ෂ භිෂණ සමයේ ඝාතනය කරනු ලැබු මාධ්‍යවේදින්ට යුක්තිය ඉල්ලා උතුරේ ආරම්භ කළ විරෝධය අද වව්නියාව නගරයේදි ක්‍රියාත්මක විය.ඝාතනයවු මාධ්‍යවේදින් සමරා යාපනයේ ඉදිකෙරුන ස්මාරකය අභියසින් ඇරඹි ජනතාව දැනුවත් කිරිමේ වැඩපිළිවෙල අද දවල් වව්නියාව නගරයේදි ක්‍රියාත්මක වුයේ උතුරේ මෙන්ම දකුණේද මාධ්‍යවේදින්ගේ සහභාගිත්වය යටතේය.අද සවස් වරුවේ මෙම පත්‍රිකා බෙදිම මන්නාරම නගරයේදිද සිදුකිරිමට නියමිතයIMG-20191106-WA0031IMG-20191106-WA0050

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article