මල්ලිකා cafe සහ මිගමුවේ බනිස් politics

0
685

 

මිගමුව දේශපාලනයට අලුතින් ඒකතු වුන දේවල් කිපයක් තියෙනවා. ඒ ඒකක් තමයි බනිස් . අනික කැෆේ . දැන් කාලෙක ඉදන් බුකියේ  මේ දෙක රග දෙන බයිල බවට පත්වෙලා . කොටින්ම කියනවනම් මළවුන්ටත් කරදරයක් වෙන ගානට දැන් වැඩේ සෙට් වෙලා.

අනික තමයි මිගමුවේ දේශපාලනය පඡාත කරන මරු අක්කා මලෝ සුසංයෝගයකුත් හැදිල තියෙනව . ඉස්සර නම් මිගමුවේ දේශපාලනය පඡාත කළේ අයියල මල්ලිල. දැන් ඒ්ක රි ප්ලෙස් වෙලා අක්කයි මල්ලියි කියන තැනට.

මාලිමාවේ දේශපාලනය  මිගමුව තුල මේ විදියට ඡෝක් කරන ඩබලක් ගැන සුගත්ට හරි හීන්කෙන්ද ට තාම නම් දැනිල නෑ වගේ .දැනුනත් ලැජ්ජාවට කටවහගෙන ඉන්නවා වෙන්නත් පුලුවන්. හීන්කෙන්ද නම් පව්

කොහොම උනත් මිගමුවේ ජවිපෙ නායකයා නම් මේ ගැන දැනගන්නම වෙනව . මේ යන යැවිල්ලට  පුනරුද දේශපාලනය දැනටමත්  ජොක් ඒකක් වෙලා බුකිය ඇතුල‌ෙ.

අනික ලංසලත් අහිංසකම නැ . කැෆේ මැෂින් ඒකක් හරහා හරි නගර සභාවට බහින්න පුලුවන් නම් එයාල වැඩේ කරනව. ලංසාල කොහොමටත් ස්මාර්ට් කියල මිගමුවේ පුනරුද නායකයන්ට දැන් තේරිලා ඇති , බිච් පාක් ඒකට දුන්න ‌ගේම හින්දම.දැන් නම් හැබැයි හීන්කෙන්දලත් කලබල වෙලා බලයි මොකක් ද බොල නගර සභාවේ ඇතුලේ තියෙන කැෆේ මැසිමයි ලංසලයි අතර තියෙන සම්බන්ධය කියල????

දැන් බිච් පාක් ඒක පුනරුද දේශපාලනය අස්සේ තහනම් වචනයක් වෙලා. සමහර පුනරුද මන්ත්‍රිල නම් ඒයාලගෙ  බුකි පිටුවල ඒ් කාලේ දාල තිබුනේ බිච් පාක් අපි දැන් අරන් ඉවරයි ව‌ගේ කථා .
හැබැයි දැන් නම් ඉන්නවා නොකර සද්ද .

කොහොම හරි මිගමුවේ දේශපාලනය බනිස් කැෆේ හරහාත් දැන් ජොක් වෙන්න පටන් අරන් තියෙන ඒකේ බිච් පාක් ඒක මොකකද් කියල සමහර අයට  හිතෙනව ඇති.සුගත්ල නිහඩ ඇත්තේ ඒ් හින්ද වෙන්න ඇති.

සැම් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here