ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන මන්ත්‍රිවරුන් මිනුවන්ගොඩට කැදවිමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් ගෙන තිබුන තින්දුව හදිස්සියේම වෙනස්කිරිම නිසා එම අවස්ථාව ආවරණය කිරිම සදහා ගිය මාධ්‍යවේදින්ට හිස්අතින්ම ගෙදර යන්නට සිදුව තිබුන බව වාර්ථා වේ.
මේ බොහොමයක් මාධ්‍යවේදින් අදාල රැස්විම කල්දමා ඇති බව දැනගෙන ඇත්තේ මිනුවන්ගොඩ අදාල හෝටලයට ගිය පසුව බවද සැලය.












