spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාක්පා⁣රේ කාණුවේ අඩුපාඩු ගැන විමසූවිට T.O.ඉසුරුට තරහ ගියේ ඇයි ?

Must read

IMG-20190919-WA0012(6.45 am )පෙරිමුල්ල ප්‍රදේශයේ ඉදිකරමින් ඇති කාණු ව්‍යාපෘතියක ප්‍රමිතිය පිළිබදව ඒ ප්‍රදේශයේ අයෙකු විසින් අදාල කොන්ත්‍රාත්කරුවාගේ සේවකයාගෙන් ප්‍රශ්ණ කොට තිබේ.ඔහු කියා ඇත්තේ අපට උපදෙස් ලැබි ඇත්තේ මෙසේ කිරිමට බවය.අනතුරුව ප්‍රදේශවාසියා අදාල කාණුව භාරව කටයුතු කරන තාක්ෂණ නිළධාරි වන ඉසුර නැමැත්තාට කතාකොට මේ ගැන විමසා ඇත.අදාල විමසිමට පැහැදිලි කිරිමක් කරනු වෙනුවට ඔහු කර තිබුනේ විමසිම් කරන ලද තැනැත්තාට තග දැමිමය.මින් එක් දෙයක් පැහැදිලිය.එනම් පාරවල් කාණු හදන්නට වරදාන ලබන නාගරික මන්ත්‍රීවරයා මෙන්ම කොන්ත්‍රාත්කරුවාද තාක්ෂණ නිළධාරියාද ඇතුළුව සියල්ල සමගින් ක්‍රියාත්මක වන දුෂණ මාෆියාවේ තරමය.මේ මාෆියා ජාලයේ ඉහලින්ම වැජඹෙන්නේ නගරාධිපතිවරයාය.ඔහුට මිගමුවේ ප්‍රධාන පුරවැසියා යැයි තවදුරටත්  ජනතාව කියයුතුදැයි ප්‍රශ්ණ කළ යුතුව තිබේ.IMG-20190919-WA0015

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article