spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාධ්‍යකරුවන්ට බියගැන්විම්වලින් ,තර්ජනයන්වලින් තොරව ක්‍රියාත්මකවිමට ඉඩ හැදිම රජයේ වගකිමක් !

Must read

FB_IMG_1574938248812.නිදහසේ කතා කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිවාසිකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය යටතේ (14 (1) අ) මගින්ද සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ (අයිසීසීපීආර් ) 19 වන වගන්තිය මගින්ද සහතික කොට ඇති අතර, එම අයිතිවාසිකමට ගරු කොට ආරක්ෂා කොට වැඩි දියුණු කිරීම රජය සතු වගකීමකි.
– වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් රජයට බලකර සිටි.

මාධ්‍ය නිවේදනයScreenshot_20191129_070311

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article