spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙබ් මාධ්‍යවේදිනියගෙන් CID ය පැය 5 ක් ප්‍රශ්ණ කරලා !

Must read

thusi“VOICE TUBE” යූ ටියුබ් නාලිකාවේ සංස්කාරකවරිය වන තුෂාරා විතාරන වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අද පෙරවරුවේ කැඳවා තිබුණි. FB_IMG_1574938248812FB_IMG_1574938221987
ඒ ඇයි විසින් පවත්වාගෙන යන වෙබ් අඩවිය ගැන කරුණු විමසිම සදහාය.
මේ අනුව වෙබ් මාධ්‍යවේදිනි තුෂාරා විතාරණ අද පෙරවරු 9.30 ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුලට ගොස් තිබුණි.
ඇය නැවත ඉන් පැමිණ ඇත්තේ මිට ස්වල්ප වේලාවකට පෙරය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඇයගෙන් පැය 5  කට වැඩි කාලයක් ප්‍රශ්ණ කර තිබේ.
මේ අනුව ජනාධිපති ගෝඨාබය බලයට පැමිණිමෙන් පසු මේ වන විට වෙබ් අඩවි 3 ක් ප්‍රශ්ණ කිරිමට ලක්ව තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article