spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාධ්‍යවේදින්ට පහරදිමට එරෙහිව මිගමුවේ උද්ඝෝෂණයක් …

Must read

මිරිහාන ප්‍රදේශයේ පැවැති විරෝධතාවයක් වාර්තා කරමින් සිටි මාධ්‍යවේදින් පිරිසකට විශේෂ කාර්ය බලකා සමාජිකයන් විසින් ඉතාමත් තිරිසන් ලෙසින් පහරදි තිබිමට එරෙහිව අප්‍රෙල් 2 වනදා සවස් වරුවේ මිගමුවේ දි උද්ඝෝෂණයක් පැවැත්විණි.
මිගමුව මාධ්‍ය සමාජය , ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍ය පදනම, ගම්පහ දිස්ත්‍රික ජනමාධ්‍ය එකමුතුව සහ වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය එක්ව මෙය සංවිධානය  කර තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article