spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාරවිල මුහුදු වෙරළෙන් හමුවූ මියගිය කාන්තාව කුඩාපාඩුවේ බව හඳුනාගනියි – මරා දමා ඇති බවට සැකයක්

Must read

100-768x432(22.45pm) පසුගිය ජුනි 20 වනදා මාරවිල කුරුස පල්ලිය ප්‍රෙද්ශයේ  වෙරළෙන් හමුවූ  නාදුනන කාන්තාවකගේ සිරුර තවමත් මාරවිල රෝහලේ මෝචරියේ තැන්පත්කර ඇත. අයගේ දේහය බාරගැනිමට කිසිවෙකු ඉදිරිපත්වී නොමැත. මේ වනවිට දැනගන්නට ලැබෙන නිල නොවන ආරංචි මාර්ග සදහන් කරන්නේ ඇය මීගමුව කුඩාපාඩුව ප්‍රෙද්ශයේ පදිංචිව සිට ඇති බවත් ඇයගේ පවුලේ කිසිවෙක් ඇය සමග ජීවත් වී නොමැති බවත් දියණිය ඕස්ට්‍රේලියාවේ ජිවත්වන බවත්ය. එදින දහවල් ඇය ජීවත්වූ ක කුලී නිවසින් ඇය පිටව යන දර්ශන සි.සී.ටිවි දර්ශණ මත සටහන්වී ඇති ව වාර්තා වේ. ඇයව යම්කිසි පුද්ගලයෙකු හෝ කිහිපදෙනෙකු යම් කරදරයක් කරන්නට ඇති බවටමෛ් වනවිට සැක පහළ වී තිබේ. සිය මව ගැන කණගාටු වන ඇයගෙ දියණිය  මෙම මරණය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු සොයාගැනිමට ආරක්ෂක අංශ වල සහය පතන බවද වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article