spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තිරිසනෙකුගේ පිහි පාරකට ගොදුරු වූ ‘ජබුං’ ට එංගලන්තයෙන් හොඳ අම්මා කෙනෙක්

Must read

106750678_3235083093218642_5915583282779158823_o

 

එංගලන්තෙ ගිය ආබාධිත බටූගෙ කතාව මීට කලින් අපි පලකලා ඔයාල දකින්න ඇති. මේත් ඒ වගේම අවාසනාවන්ත වාසනාවන්තයෙක්, දුම්රිය අනතුරකින් මූණෙ ඉදිරිකොටස අහිමි වෙලා මහපාරක් අයිනෙ වැටිල ඉන්න තරම් අවාසනාවන්ත උන මේ පුංචව අපි ගිහින් බේරගෙන බව් ඉස්පිරිතාලෙ නේවාසික ප්‍රතිකාර වලට යොමු කරල ලස්සන නමකුත් දුන්නා  ‘ජබුං ! පස්සේ වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් බව්බව් Transport එකේම ගාල්ල Animal SOS එකට ගියපු ජබුං අන්තිමට නතර උනේ එංගලන්තෙන්. ඒ එංගලන්තෙ ආදරණීය පවුලක් ජබුංට සෙවණක් දෙන්න ඉදිරිපත් වුණ නිසා.  ජීවිත වෙනස් වෙන හැටි පුදුමයි.

උදව් කරපු හැමෝට  ස්තූතියි.  මේ ජීවිතේ වෙනස් කරපු Animal SOS කාර්යමණ්ඩලය හැම කෙනෙක්ටම

107247878_3235088783218073_4006237161167316944_n

106799373_3235079713218980_3390632173467141744_o 106547739_3235079596552325_2450190493345952322_o 106812962_3235079896552295_3670237621330901414_o

උපුටා ගැනිම – බව් බව් සංවිධානයේ මුහුණු පොතෙන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article