spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘මැකස් ‘ ඝාතනයේ රස පරීක්ෂණ වාර්තා ප්‍රමාදයි

Must read

max 3(15.09pm) පසුගිය මැයි 07 වනදා මීගමුවේ පෙරියමුල්ලේදී  සිදුවූ  ‘මැක්ස් ‘ නම් සුනඛ සුරතලාගේ ඝාතන නඩුවට අදාළ සාක්ෂි කිහිපයක් පසුගියදා   රජයේ රස පරීක්ෂක වෙත  බාරදීමෙන් පසු එම වාර්තා  අධිකරණයට ඉදිරිපත්කිරීමට අදට  (06) යෙදී තිබුණි. අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී  මෙම නඩුව කැඳවූ නමුත් රජයේ රස පරික්ෂක වාර්තා මේවනතෙක් ඉදිරිපත්කර නොතිබූ බව මැක්ස් වෙනුවෙන් පෙනීසිටින නීතිඥයින් විසින් වාර්තා කරන ලදී. එබැවින් මෙම නඩු විභාගය නැවත ඔක්තෝම්බර් මස 26 වනදාට කැදවීමට අධිකරණය නියෝග කර ඇත. මෙම නඩුවේ වැරදිකරු ලෙස මීගමුව පෙරියමුල්ලේ පදිංචි හිටපු උසස් පොලිස් නිලධාරියෙකු වන ක්ලෙමන්ට් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ලවි තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article