News මාලිගාවත්ත ඇතුළු පොලිස් බලප්‍රදේශ 5 කට ඇඳිරි නීතිය.. By fgamage - 2020 October 24 0 155 FacebookWhatsApp මාලිගාවත්ත,කෙසෙල්වත්ත ,ඩෑම් විදීය ,ආදුරුප්පු වීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් වසම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටියි