spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාර්ලිමේන්තු බුද්ධි අංශයේ උප පොලිස් පරික්ෂකවරයෙකුටත් කොරෝනා !

Must read

parliamentපාර්ලිමේන්තුවේ බුද්ධි අංශයට අනියුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර තිබේ

මෙම උප පොලිස් පරීක්ෂකවරයා පාර්ලිමේන්තුවේ පිහිටි පොලිස් නිලධාරීන්ගේ භෝජනාගාරයට අවශ්‍ය මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයයට ගොස් ඇති බවත් එහිදී වෛරසය ආසාදනය වන්නට ඇති බවට හඳුනා ගෙන තිබෙන අතර  ඔහුගේ සමීප ආශ්‍රිතයින් 7 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කොට ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයා සඳහන් කර සිටින බව නිව්ස්වයර් වෙබ් අඩවිය සදහන් ය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article