informations මාළු මිල පහලට ! ලේන පරව් රු 350යි! By fgamage - 2025 January 4 0 505 FacebookWhatsApp අළුත් අවුරුද්දේ මාළු මිළ පහල ගිය පළමු දිනය බවට අද පත්ව තිබේ. අද ලෙල්ලම පුරාම දකින්නට ලැබෙන්නේ ලේන පරව්ය. කිලෝවක මිළ රු 350කි.මේ අතර බලයා කිලෝවක්ද රු 450කට පමණ මිළ තීරණය වි තිබේ. සාලයා සුඩයා රු 250ත් 350ත් අතර මිළක පවති.