spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාළු මිළ ඉහලට !සාලයා කිලෝවක් රු 300යි.

Must read

IMG_20200901_055251පවතින අයහපත් කාලගුණ තත්වයද හේතු⁣කොට ගෙන මාළු මිළ සැලකිය යුතු ලෙසින් ඉහල ගොස් තිබේ.අද දිනයේ මීගමුව පිටිපන ලෙල්ලමේ සාලයා කිලෝවක් අලෙවි වි තිබුනේ රු 300 කටය.මේ අතර ලින්නා රු 280ක්ච,අලගුඩුවා 350ක්,බලයා රු 350ක්,කෙලවල්ලා 570ක්,ලෙසින් තීරණය වි තිබේ.සුඩයා කිලොවක් පවා රු 200ක මිලකට අද අලෙවි විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article