මාළු විකුණගන්න තැනක් නැතිව වැස්සට තෙමෙන අව්වට වේලෙන මිගමු ධීවරයෝ ?

0
265

250935724 761428848590647 317882511891916251 n251070616 761428805257318 3985909891989342852 nලංකාවෙම ප්රසිද්ධ මිගමු මාළු විකුණන මාලු කඩේට වහලයක් වක් නැති තැනටම මිගමුවේ කොමිස්කාරි කළු සල්ලි දේශපාලකයෝ වැඩසිද්ධ කරල හමාරයි.

විදේශ ආධාර අරගෙන ඒවා වියදම් කරල හදපු මාලු කඩේ දැන් කැඩිල ගොඩක් කල්.මුහුදු වතුරට ලුණට ඔරොත්තු දෙන ව්දියට මේ මාළු කඩේ හදගන්න තරම මොලයක් නොතිබුන දේශපාලකයෝ වැඩියෙන්ම උනන්දු වුනේ කොමිස් එක ගැන වැඩ දන්නේ නැති එයාලගේ යාළුවෙකුට හම්බකරගන්න ඕන හින්ද මේ බිල්ඩිමේ පැලැන් එක බාර දෙන එක ගැනයි.

වැඩ නොදන්න ඒ මෝඩ පැලැන් කාරයයි එයාගේ දේශපාලන හාම්පුතාලයි හින්ද දැන් මිගමුවේ ධිවරයෝ මේ වැස්සට තෙමි තෙමි මාළු විකුණනන්ගේ මේකට වගකියන්න ඕන හැමෝගෙම අම්මල මතක් කරකර.

අනේ මිගමුවට ගිය කලක්.

පවුලක් රට විනාශ කරද්දි ඊට නොදෙවෙනි විදියට මිගමුව විනාශ කරන්නෙත් පවුලක්ම තමයි.
වැඩේ කියන්නේ මේ පවුලේ කලු සල්ලි වලට පල්ලි පන්සලුත්  යටවෙලාද කියන් එකයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here