මිගමුවටත් මේ දවස් වල මාලු නැ !

0
286

 

මිගමුවෙත් මාළු නැ කිව්වම කෙනෙක් විශවාස කරන්නෙත් නැ.මොකද මිගමු මාලු කිව්වම ලංකාවේ ප්‍රසිද්ධයි.ඒක මිගමුවට තියෙන ප්‍රබලම brand එකක්.

හැබැයි මේ දවස් මාළු හිගයි.ආයේමත් මිගමුවේ මාලු ඇල්ලිමයි අලෙවියයි සාමාන්‍ය තත්වයට පත්වෙන්නෙ ලබන සදුදා ඉදන් තමයි කියල ධිවරවෝ වගේම මාළු අලෙවිකරුවොත් කියනව.

අද මිගමුව දූව ලෙල්ලමේ වගේම මිගමු වැල්ලෙත් මාළු තිබුනේ නැ.

තවත් දෙයක් ධිවර වෙළාදමට සම්බන්ධ ව්‍යාපාරිකයෝ හුග දෙනෙක් මේ කාලේ ට්‍රිප් යනව.ආයේ ඉතින් වෙනදා වගේ රස්සාවට බහින්නේ සදුදා ඉදන් තමයි.

මිගමු මාලු කන්න බලන් ඉන්න අයට ලබන සදුදා වෙනකම් ඉන්න වෙනව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here