spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවට අළුතින් පත් වු එජාප මන්ත්‍රිගේ සහයත් ලංසා පවුලටද ?

Must read

මිගමුව මහනගර සභාවට පසුගිය පළාත් පාලන මැතිවරණයේදි එජාපෙන් පත්ව සිටි කැලිසන් ජයකොඩි මන්ත්‍රිවරයා මිය යාමෙන් පසු ඇතිව තිබුන පුරප්පාඩුවට තලාහේන පේරුව නියෝජනයක් ලබාදෙමින් ලියෝ ප්‍රැන්ක් රත්නසිරි යන අයව පත්කර තිබේ.
මිගමුවේ කොට්ටාශ 29 න් 19 කින්ම මන්ත්‍රිවරුන් පත්ව තිබුනේ එජාපයෙනි. ලංසා පවුල නියෝජනය කළ පොහොට්ටුව ජයගෙන තිබුනේ කොට්ටාශ 7 ක් පමණි.
තතු එසේ වුවද මේ වන විට ලංසා පවුලේ මුල්‍ය වසගයට පත්ව සිටින එජාප මන්ත්‍රින් ගණන 11 ක් ලෙස වාර්තා වේ. ලංකාවේ අන්ත දුෂිතම නගර සභාව මිගමුව යැයි මාධ්‍ය හමුවකදි පවසා සිටි මිගමුවෛ් පොදු විපක්ෂයේ මන්ත්‍රිවරුන් පසුගිය මහසභාවට ඉදිරිපත්ව තිබුණ දුෂිත ටෙන්ටඩර් සදහා අනුමත කරගැනිමට මහසභාවට නොපැමිණි එජාප මන්ත්‍රින් 11 දෙනෙකු ගැනද සදහන් කර තිබුණි.
මිගමුවේ එජාප සංවිධායක බෙන්ජමින් ප්‍රනාන්දුද ඒ අතරය.
දැනට ඇති පසුබිම යටතේ අලුතින් පත්වු ලියෝ මන්ත්‍රිවරයාද ලංසා පවුලට ජැක් ගසන්නෙකු විමේ වැඩි ඉඩක් පවතින බව පෙනේ .ඒ් ගැන මිගමුවේ අපි අවදියෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article