spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවෙ මාළු මිළ පහල යන ලකුණු ! අද සාල⁣යා කිලෝව 500 යි!

Must read

පසුගිය කාලය පුරාම මිගමුවේත් මාළු මිළ පවතින්නේ ඉතා ඉහල අගයකය.

වෙනදා අඩු මිළකට ගිය සාලයා කිලෝවක් මිගමුවේ ලෙල්ලම්වලම අලෙවි වුයේ රු 650 කටත් වඩා ඉහල මිළකටය.

මේ අතර මීමැටි රු 1000යි,ලින්නා රු 900වැනි ඉහල මිළක පැවැති අතර හුරුල්ලා කිලෝවක් රු 850ක් පමණ විය.

මධ්‍යම ප්‍රමාණයේ ඉස්සන් ⁣කිලෝවක් රු 1500ක් පමණ විය.

කෙසේ වෙතත අද දිනයේ මිගමුව මංකුලිය ලෙල්ලමේ මාළු මිළ තරමක් දුරට පහල යන බවක් පෙනේ.

අද සාලයා කිලෝවක මිළ රු 500ක් පමණ විය.

අනික් වර්ගවලද යම් පමණක මිළ අඩුවක් දක්නට ලැබුණි.ලින්නා කිලෝවක් රු 650ක්ද,බලයා කිලෝවක් රු 900ක්ද,විය.

ඉදිරි දිනවලදි මාළු තොග වෙනදා⁣ට වඩා ලැබෙනු ඇතැයි ලෙල්ලමේ ආරංචි මාර්ග දක්වා සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article