මිගමුවේත් අවධානම් සහිත ගසක් ?

0
311

මිගමුව දුම්රිය පල ආසන්⁣නයේ ඇති සොෆ්ට්ලොජික් ආයතනය සමිපයේ පිහිටි අවධානම් සහිත ගසක් ගැන ප්‍රදේශවාසින් විසින් අදාල බලධාරින් දැනුවත් කර ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනිමට අදාල අංශ කටයුතු කරනු ඇතැයි ප්‍රදේශවාසින් මිපුර අමතා පවසා සිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here