spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_imgspot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Thursday, July 2, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
Home News මිගමුවේ ආපනශාලා වර්ගීකරණ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ කවදාද ?

මිගමුවේ ආපනශාලා වර්ගීකරණ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ කවදාද ?

0
66
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img

 

 

පසුගිය දශකයක ටත් වඩා වැඩි කාලයක් මිගමුව නගරය පැවැතියේ වැල්ලවිදියේ සහ මැදමුලන පාලනය යටතේය.

ඒ කි කාලය තුල සෞඛ්‍ය අංශය පිළිබදව වැඩිම වසර ගණනක් එහි ප්‍රධාන වගකිම පැවරි තිබුණ තැනැත්තා වුයේ වත්මන් දයාන් ලංසාය හටය.

ඔහු සෞඛ්‍ය කමිටුවේ සභාපතිවරයා විය.

වෛද්‍යවරයෙකුද නාගරික මන්ත්‍රිවරයෙකු සිටියදි සෞඛ්‍ය කමිටුවට ඔහු කැදවිමට කටයුතු නොකළ වැල්ලවිදිය පාලනය එකි තතතුරු සිය පවුලේ බුදලයක් බවට එදා පත්කරගෙන තිබුණි.

මීගමුව යනු බස්නාහිර පළාතේ වේගයෙන්ම දියුණුව කරා යන එක් ප්‍රධාන ව්‍යාපාරික නගරයකි.

එහි පාලනය විධිමත් කිරිම අරභයා අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතුව ඇති ආපනශාලා වර්ගිකරණයකට ලක්කරන එච් 800 වැඩසටහන ක්‍රියාත්මක කිරිම මිගමුව මහනගර සභා පාලනය දශක දෙකක් පුරාවට අසමත්ව සිටි.

ලංකාවේ ප්‍රධාන පෙළේ නගරවලට යන විට එහි ඇති ආපනශාලා දැන් මෙසේ වර්ගිකරණය කොට තිබේ.

ඒ , බි, සහ සි යනුවෙන් මේ වර්ගිකරණයන් සිදුකර තිබේ.ඉන් කියැවෙන්නේ තමන් ගොඩවදින ආපනශාලාව ගුණාත්මක බව පිළිබදවය.

අපට ආසන්නතම නගරයක් වන වෙන්නප්පුවේ ද මේ ආපනශාලා වර්ගීකරණය ක්‍රියාත්මකය.

දැන් ඇත්තේ පුනරුද පාලනයකි..

ඊටද දැන් වසරක් ඉක්මවා තිබේ.

එහෙත් වත්මන් පාලනයටද මිගමුවට ආපනශාලා වර්ගීකරණය හදුන්වාදිමට තවමත් නොහැකි තිබේ.

හේතුව කුමක්ද?

පුනරුද පාලනයේ සෞඛ්‍ය කාරක සභාවේ වගකිම දරන මාලිමා නාගරික මන්ත්‍රීට ඇත්තටම මේ වැදගත් වැඩසටහන ගැන නිසි අවබෝධයක් තිබේද?

සෞඛ්‍ය කම්කරුවන්ට විවිධ අනුග්‍රහයන් යටතේ බනිස් කිරි තේ ලබාදිමට වඩා මේ H 800 කොයිතරම් නම් වැදගත් වැඩපිළිවෙළක්ද?

එහෙත් ඒ ගැන සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිට තිබේද?

වසරක කාලය තුල ඔහුගේ ක්‍රියාකාරිත්වය ගැන නිරික්ෂණය කළ විට පෙනි යන්නේ ඔහුද දයාන් ලංසාල මෙන්ම මාධ්‍ය සංදර්ශන සදහා පමණක් ප්‍රියතාවයක් දක්වන බවය.

ගණිතඥයන් ඇවැසි තැනට නැට්ටුවන් පැමිණ විට සිදුවන්නේ කුමක්ද?

දැන් මේ වැදගත් කටයුත්ත පිලිබදව වැඩිවගකිමක් ගත යුත තැනැත්තා බවට ජේෂ්ඨ මහජන සෞඛ්‍ය පරික්ෂක ගුණරත්න මහතා පත්ව තිබේ.

ඔහුට එය කළහැකිය.

දේශපාලන අධිකාරිය කළයුත්තේ ඔහුට සහ කාර්ය මණ්ඩලයට අවශ්‍ය සහය ලබාදිමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here