spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවේ මල්ශාලා වල ඉඩකඩ මදිවෙයි !

Must read

FB_IMG_1555950231491ඊයේ දිනයේ මාධ්‍ය හමුවකට පැමිණි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ පාස්කු ඉරුදින බෝම්බ පිපිරිම්වලින් මිය මුළු ගණන 207ක් වන අතර ඉන් 104ක්ම මියගොස් ඇත්තේ මිගමුවේ සිදුවු බෝම්බ පිපිරිම හේතුකො⁣ටගෙන බවය.මේසා විශාල මෘතදේහ ප්‍රමාණයක එම්බාම් කටයුතු සිදුකරගැනිමේදි අදාල පවුල්වල අය මහත් අපහසුතාවකට පත්ව තිබුණි.එයට හේතුව මිගමුවේ ඇති මල්ශාලාවන් සදහා ඒ වනවිටත් විශාල ලෙස මෘතදේහයන් පැමිණි තිබුන බැවිනි.මේ නිසාම ඇතැම් මෘතදේහයන් ජාඇල සහ වෙනත් ප්‍රාදේ්ශවලට ගෙන යාමට සිදුව තිබුනේ කලටවේලාවට එම්බාම් කටයුතු කරගතයුතුව තිබුන බැවිනි.

එපමණක් නොව 100කට අධික මළ ගෙවල් ප්‍රමාණයක් සදහා පුටු මෙන්ම තාවකාලික කලමනා සකසා ගැනිම පවා මත්වු දුෂ්කරතාවාක් බවට පත්ව තිබුණි.පල්ලිය අවට එකම මළ ගමක් වැනි වු හෙයින් අදාල මළගෙවල් වෙත පැමිණෙන වාහන නවාලිම සදහා ප්‍රමාණවත්.ඉඩපහසුකම් පවා නොමැති විමත් සමගින් ගැටළු.රැසක මතුව තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article