spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඩුබායිවලින් පිටුවහල් කළ අමල් පෙරේරා කටුනායකදි අත්අඩංගුවට

Must read

(8.11am)ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ගායන ශීල්පී  අමල් පෙරේරා ඇතුළු සිව් දෙනෙකු අද උදෑසන කටුනායක ගුවන්තොටුපලට පැමිණියේය. පසුව ඔවුන්ව ප්‍රශ්න කිරීම සදහා  අත්අඩංගුවට ගෙන තිඛේ. අමල් පෙරේරා ඇතුළු මෙම පිරිස   මත්කුඩු ජාවාරමට සම්බන්ධ මධූෂ් නැමැත්තා සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව සිටින ලදී. 1387431913_9340756_hirunews_amal-perera

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article