spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවේ ලංසා පවුලේ අයවැයට එරෙහිව ජනතාවගේ පැත්තේ හිටගත්තේ හතේ කල්ලිය සහ ජවිපෙ පමණයි !

Must read

මීගමුවේ මහනගර සභාවේ අය වැය ඊයේ පැවැත්වුන අතර එයට එරෙහිවුයේ කවදත් ජනතාවගේ පැත්තේ හිටගත් හතේ කල්ලියේ මන්ත්‍රිවරුන් 7 දෙනා පමණක් බව එජාප නාගරික මන්ත්‍රි සංගිත් පෙරේරා මිපුර අමතා කියා සිටියේය.

එජාප නාගරික මන්ත්‍රිවරුන් වන සංගීත් , සුමිත් .නාමල්, සජබෙට සහය දක්වන රෝෂාන් , කාංචනා සහ එක්සත් ජාතික පෙරමුණේ කපිල යන අයවලුන්ය.

මෙයට අමතරව ජවිපෙ මන්ත්‍රින් තිදෙනාද අයවැයට විපක්ෂව සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණි
අය වැය විවාදයෙන් පසුව සිය ෆේස් බුක් පිටුව ඔස්සේ සජිවි ප්‍රකාශක් කරමින් ඉතා වැදගත් කරුණු රැසක් මතුකර ඇත..

අය වැය ගැන අදහස් දැක්විම් ….

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article