spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව සා. පීතරයේ ලසිත් නිසල්කට හොද පිතිකරු සම්මානය

Must read

2021 – 2022 වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරඟාවලියේ දෙවන පෙළ A කාණ්ඩයේ හොඳම පිතිකරු ලෙස සම්මානය දිනාගැනීමට මීගමුව ශා. පීතර විදුහලේ ලසිත් නිසල්ක සමත්වී තිබේ.
සම්මාන පිරිනැමිමේ උත්සවය ඊයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්විණි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article