spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුව නගරය මැද තවත් ඩෙංගු තවානක්!

Must read

sdr

dav

මිගමුව නගර මධ්‍යයේ ඇති ඉදිකිරිම් ව්‍යාපෘතිය අවට නිවැසියන් ගණනාවකට ඩෙංගු වැලදි ඇතැයි වාර්තාවේ .මෙම ඉදිකිරිම ශා.ජෝශප් විදියේ පිහිටා තිබේ.මේ සම්බන්ධයෙන් අදාල ඉදිකිරිමේ හිමිකරුට කථා කල අවස්ථාවේ ඔහු කියා සිටියේ සතියකට වරක් මෙහි වතුර හිස්කොට භුමිතෙල් යොදන බවයි.අදාල ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ මේ පිලිබදව දැන් පියවරක් ගතයුතුව ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article