spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ ඩෙංගු මඩින්න හිටපු නාගරික මන්ත්‍රිවරුත් වැඩට බසිති !

Must read

Kochikade meeting 1
සුනිල් සිල්වා හිටපු නාගරික මන්ත්‍රි විසින් සංවිධානය කළ කොච්චිකඩේ දැනුවත් කිරිමේ රැස්විමක්
dengu meeting 6
කපිල නන්දසුලෝචන හිටපු නාගරික මන්ත්‍රි විසින් සංවිධානය කළ පෙරියමුල්ලේ දැනුවත් කිරිමේ රැස්විමක්
dengu meeting 4
නාගරික කොමසාරිස්තුමා විසින් පෙරියමුල්ල රැස්විම අමතමින්
dengu meeting 7
මහජන සෙෞඛ්‍ය පරික්ෂක වසන්ක මහතා විසින් පෙරියමුල්ල රැස්විම අමතමින්
sunil silva
සුනිල් සිල්වා හිටපු නාගරික මන්ත්‍රි විසින් සංවිධානය කළ කොච්චිකඩේ දැනුවත් කිරිමේ රැස්විම අමතමින්
kochikade dengu meeting 6
මීගමුව ඩෙංගු ඒකකයේ ප්‍රධාන හෙදනිළධාරිණිය කොච්චිකඩේ ජනතාව දැනුවත් කිරිම
kochikade dengu meeting 7
මීගමුව රෝහලේ 4 වන වාට්ටුවේ ප්‍රධාන හෙද නිළධාරි චන්දන මහතා කොච්චිකඩේ ජනතාව දැනුවත් කිරිම
kochikade dengu meeting 8
කොච්චිකඩේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කොච්චිකඩේ ජනතාව දැනුවත් කිරිම
kochikade dengu meeting 9
කොච්චිකඩේ පොලිසියේ නිළධාරි මහතෙකු කොච්චිකඩේ ජනතාව දැනුවත් කිරිම

මීගමුව දැන් ඇත්තේ බරපතල අර්බුදයකය.කොමිස් පමණක් බලාගෙන පසුගිය පාලනයන්හිදි කරන්නට යෙදුන විවිධ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම මෑත කාලය තුල මීගමුව මහනගර සභාව විධිමත් සැලැස්මක් මත නිසි ලෙස මුදල් වෙන්කරමින් ඩෙංගු පාලනයට අතනොගැසිම මත දැන් ඩෙංගු අධිවසංගත තත්වයක් කරා ගමන් කරමින් තිබේ.මෙහි ඇති භායානක කම තේරුම්ගත් දේශපාලන අධිකාරියද පමා වි හෝ දැන් යළිත් ගමට බැස විවිධ ක්‍රියාකාරකම් වල නියැලෙන්නට පටන්ගෙනය.
මේ සතිය තුල එවන් ක්‍රියාකාරකම් කිපයක්ම සංවිධානය කොට තිබුණි.මේ එක් රැස්විමක් පසුගිය ඉරුදින කොච්චිකඩේදි සංවිධානය කර තිබුනේ හිටපු නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා විසිනි.
මේ ආකාරයෙන්ම තවත් දැනුවත් කිරිමේ රැස්විමක් හිටපු නාගරික මන්ත්‍රි නන්දසුලෝචන විසින් පෙරියමුල්ලේදි ඊයේ දිනයේ සංවිධානය කර තිබුණි.

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article