spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රංජන්ට එරෙහිව නඩුදාපු ඇමති ලංසා අදත් උසාවිය මගහරී ?

Must read

nimal-supportes-31නියෝජ්‍ය ඇමති  රන්ජන් රාමනායකට එරෙහිව අපහස නඩුවක්  ගොනුකළ නිමල් ලංසා එදා සිය කාන්තා සංවිධානය ද වීදියට කැදවා තිබුනේ රන්ජන් උසාවියට පැමිණෙන්නේ නම් විරෝධය පළ කිරිම සදහාය.
එදා එහි පැමිණ තිබුන ඇතැම් කාන්තාවන් පසුව හෙළිකර තිබුනේ තමන්ට එහි පැමිණෙන්නට යැයි කියා තිබුනේ මැෂින් දෙන්නට යැයි කියා බවය.
පසුගිය රාජපක්ෂ සමයේ  රන්ජන් රාමනායක විසින් නිමල් ලංසා හට කුඩු පිළිබදව චෝදනාවක් එල්ලකිරිම අපහස කිරිමක් යැයි කියා මේ නඩුව පවරා තිබුණි.
කෙසේ වෙතත් අද දින මීගමුවේදි පැවැති නඩු විභාගය සදහා ඇමති නිමල් ලංසා පැමිණ තිබුනේ නැත.මීපුර  කළ විමසුමකට පිළිතුරු දෙමින් ඇමති රන්ජන් කියා සිටියේ අඩුම තරමින් තමන්ෙ එරෙහිව නඩුව පැවරු නිමල් ලංසාගේ නිතිඥ මහතුන් පවා අද උසාවියට පැමිණ නොසිටි බවය.
මීළග නඩුව 2017 දෙසැම්බර් 24 වෙනිදාට යෙදි ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article