spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුව ප්‍රා.ලේකම් කාර්යාලයෙන් ඉෆ්තාර් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්

Must read

මීගමුව ප්‍රා.ලේකම් කාර්යාලයේ සර්ව  ආගමික වැඩසටහන යටතේ  සංවිධානය කරන ලද  ඉෆ්තාර් ආගමික වතාවක් අද සවස් වරුවේදී  පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස මිගමුව ප්‍රාදේශීය ලේකම්වරයා සහභාගී වූ අතර ඉස්ලාම් ආගමික නායකයින් ,කතෝලික හා බෞද්ධ ආගමිකනායකයින් ද  සහභාගී වූහ. මෙම අවස්ථාවේදී ඉස්ලාම් ධර්මය සම්බන්ධයෙන් දේශනා පැවැත්වුණ අතර ආගමික සංහිදියාව අගය කරමින් මෙම වැඩසටහන පැවැත්විණි. මෙම ආගමිත වැඩසටහන වෙනුවෙන් අනුග්‍රහයෙන් අමානා බැංකුව දායකත්වය සපයන ලදී.

එස්.එම්.එස් මුනිර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article