spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුව බස්නැවතුමේ පිරිසිදු කිරිමේ ටෙන්ඩර නගරාධිපතිගේ හිතවතෙකුට ?

Must read

Negambo-Bus-Terminal-1(3.15 pm ) මීගමුව බස්නැවතුමේ පිරිසිදු කිරිමේ ටෙන්ඩරය මෙතෙක් ක්‍රියාත්මක කරනු ලැබුවේ ඒ ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙලේ  ආයතනයක් වන අබාන්ස් ආයතනය විසිනි.
ජාතික තලයේද ප්‍රධාන නගර කිපයකම විවිධ පිරිසිදු කිරිම් කටයුතු භාරව සිටියේ අබාන්ස් ආයතනය විසිනි.
තතු එසේව තිබියදි මෙවර මිගමුව බස්නැතුම පිරිසිදු කිරිමේ ටෙන්ඩරය ලබා දි ඇත්තේ නගරාධිපතිවරයාගේ සමිපතමයෙකුට අයත් විල් ෂයින් ආයතනය වෙතය.ඒ සදහා වෙනමම මෙහෙයුමක් පැවැති බවද සැලය.එය එසේ සිදුවන්නේ අබාන්ස් ආයතනය හා නගර සභාව විසින් ඇතිකරගෙන තිබු ටෙන්ඩර ගිවිසුම කල්පිරිම සදහා තවත් කාලයක් තිබියදි විමද විශේෂයකි.
ප්‍රකට ගායක නැසි ගිය විල්බට් ඇන්ටනිගේ පුත් විල්ෂයින් ආයතනයේ  හිමිකරුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article