spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුව රෝහලේ තවත් ඩෙංගු මරණයක් !

Must read

denguඅප අවස්ථාව ගණනාවකදිද අවධාරණය කළ පරිද්දෙන් මිගමු රෝහලේ තත්වය බරපතල අර්බුදයක් කරා ගමන් කරමින් තිබේ.මතුව ඇති අර්බුදය කළමණාකරණය කරගැනිමට තරම් කාර්යමණ්ඩල හිඟකම නිසා ඔවුන් ද මහත් අපහසුතාවකට පත්ව සිටිති.පසුගිය  සමයේ කිසිදු ඩෙංගු රෝගියෙකු මිය නොගිය මිගමුව රෝහලේ පසුගිය මාස එකාමාරක කාලය තුල ⁣හතරවන ඩෙංගු රෝගියාද ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇති බව වාර්තාවේ .මේ මරණය වාර්තා  වන්නේ මිගමුව කලාපයේ වැඩිම ඩෙංගු රෝගින් ගණනක් පසුගිය මාසයේ දි වාර්තා වු දළුපොත ප්‍රදේශයෙනි.ඒ ගණන 44කි.මිගමුවේ මුලු ගණන පසුගිය මාසය තුල 211වි තිබුණි .රජයේ ඉහල බලධාරින්ගෙන් අසන්නට ඇත්තේ  එක ප්‍රධාන ප්‍රශ්ණයකි.එනම් මිගමුව රෝහලට අවැසි පහසුකම් සපයන්නට උඹලාට තවත් අසරණයන්ගේ මළමිණි කීයක් අවැසිද යනුවෙනි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article