spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුව රෝහලේ පවුල් වෛද්‍ය සායනය වරුවක් විතරයිද?

Must read

Goverment-hospital-Negomboමිගමුව රෝහලේ පවුල් වෛද්‍ය සායනය පවත්වන්නේ වරුවක්දැයි රෝගිහු ප්‍රශ්ණ කර සිටිති.මෙසේ අසන්නට සිදුව ඇත්තේ බෙහෝ අවස්ථාව වලදි දවල් 12න් පසු මේ වෛද්‍ය සායන⁣යේ වෛද්‍යවරුන් මෙන්ම අනෙකුත් කාර්ය මණ්ඩලද දක්නට නොමැති බවය.මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂතුමිය වහාම නිසි පියවරක් ගත යුතුව ඇති බව මින් පීඩාවට පත්ව ඇති රෝගීන් කියා සිටිති.

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article