මිගමු නගරාධිපතිගේ ඉල්ලා අස්වීමේ තීරණය රිවස් ද ?

0
368

 

මිගමු නගරාධිපති ඉල්ලා අස්විම සදහා ගෙන ඇතැයි කි තිරණය කිසියම් වි⁣ශේෂ තත්වයක් යටතේ වෙනස් කරගෙන ඇතැයි වාර්තාවේ.

කිසියම් ආකාරයකින් නගරාධිපති ඒ තිරණය ගත්තේ නම් මිගමුව අද මුහුණ දෙමින් සිටින බරපතල අර්බුදකාරි තත්වය මේ තරම්වත් කලමණාකරණය කරගැනිමට නොහැකි වනු ඇතැයි දේශපාලන කව අතර ඇති පොදු මතය වි තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here