spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමු හෘද රෝග ඒකකයේ සායනික කටයුතු අද ඇරඹේ !

Must read

NGB hospital

පසුගිය වසරේ වැඩ ඇරඹි මිගමුව රෝහලේ හෘද රෝග ඒකකයේ ඉදිකිරිම් කටයුතු දැන් නිම කෙරෙමින් පවති.මේ අතර හෘද රෝගින්ට සේවය සැලසිම සදහා අද සිට මෙම නව ඒකකයේ සායනික කටයුුතු අරම්භවිමට නියමිතව තිබේ.

මිගමුව රෝහල් පදනමේ මැදිහත්විමෙන් නව හෘද රෝග ඒකකය ඉදිකිරිම් ඇරඹි තිබුණි.
අද පෙ.ව 9.00 ට මෙම ඒකකය සායනික කටයුතු සදහා විවෘත කිරිමට නියමිතව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article