News මීගමුවට ගෙනා නිල් කොප්පරා … By fgamage - 2020 September 22 0 1955 FacebookWhatsApp අද පෙරවරුවේ මිගමුව පිටිපන ලෙල්ලමට දැවැන්ත නිල් කොප්පරෙකු ගොඩබා තිබුණි. මේ නිල් කොප්පරාගේ බර කිලෝ 400කට ආසන්න වන බව ධිවරයෝ පවසා සිටිති.මේ දැවැන්ත මත්‍යසයා දැකබලාගැනිමට විශාල පිරිසක්ද අද ලෙල්ලම් භුමියට පැමිණ තිබුණි