spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවට ගෙනා නිල් කොප්පරා …

Must read

IMG-20200922-WA0006අද පෙරවරුවේ මිගමුව ⁣පිටිපන ලෙල්ලමට දැවැන්ත නිල් කොප්පරෙකු ගොඩබා තිබුණි.
මේ නිල් කොප්පරාගේ බර කිලෝ 400කට ආසන්න වන බව ධිවරයෝ පවසා සිටිති.මේ දැවැන්ත මත්‍යසයා දැකබලාගැනිමට විශාල පිරිසක්ද අද ලෙල්ලම් භුමියට පැමිණ තිබුණිIMG-20200922-WA0005

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article