spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවට බිහිවු යතුරුපැදි විශේෂඥයෙක් !

Must read

7තමන්ගේ යතුරුපැදිය  නිසිලෙස නඩත්තු කිරීම  අපහසු කරුණක් වී ඇත්තේ  නිතරම වැඩකන්දරාවක් සමග කටයුතු කිරීමට සිදුවන  නිසා බව  වැඩිදෙනෙක්  පවසති. එසේ නඩත්තු  නොවන නිසා ඇණ මුරිච්චි  මලකඩ කයි.  එන්ජිම අබලන්වේ. එනිසාම   පෙරළා  රිය අනතුරු වලටද  එය හේතුවිය හැක. නමුත්  ප්‍රශ්ණය වන්නේ විශ්වාසදායක අන්දමින්  යතුරුපැදියක්  අළුත්වැඩියා කරගන්නේ  කෙසේද  යන්නයි.  එවැනි තැනක්  සෙවීම කළුනික  සෙවීමට සමානය.
චමින්ද  මහතා    GM මෝටර්ස්  හි අයිතිකරු වන අතර ඔහු  වසර 12ක පළපුරුදු මිකැනික් වරයෙකි.  ඉතා  දක්ෂ හා කාර්්‍යක්ෂම තැනැත්තෙකි.  එන්ජින්  රෙපයාර්  ඇතුළු  යතුරුපැදියක  සෑම කොටසක් කෙරෙහිම  අවධානය යොමුකරමින් අදාළ කටයුත්ත සිදුකරන  නිසා  වෙනත් ස්ථානයකට නොගොස්  චමින්ද  සොයා  පැමිණෙන බව ඒ ගැන දන්නා අය ප්‍රකාශ කරති.
ඔහුගෙන් සේවය ලබාගැනීමට පැමිණෙන සේවාලාභියාට කාර්්‍යක්ෂම මෙන්ම විශ්වාසවන්ත ලෙස සේවය  ලබාදීම ඔහුගේ අරමුණයි. මෙම ස්ථානයෙන් තුන් වරක් වාහනය  අලුත්වැඩියා කටයුතු කරගන්නා සේවාලාභියෙකුට ඔහු සිව්වන වාරයේදී  වැඩ කුලියක් සදහා  මුදලක් අය නොකරයි.
මේ වනවිට  ඔහු යතුරුපැදි  වැඩපළවල් දෙකක්  ආරම්භ කර ඇත.
ඒවා  දළුවකොටුව  ලොයලා  විද්‍යාලය  අසල සහ මීගමුව  පොල් පර්යේෂණායතනයට  හැරෙන ස්ථාන වල පවත්වාගෙන යනු ලබයි.


සටහන – සැම්සන් ඥානසිරි
viber image 5 6 8

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article