spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවට මළඅපවහන වැඩපිළිවෙලක් හැදෙන්න තවත් කොච්චර කල්යයිද ?

Must read

suweragenew-මීගමුව යනු ගම්පහ දිස්ත්‍රික්කය තුල වේගයෙන්ම ජනාකිර්ණ වෙමින් පවතින නගර වලින් එකකි.
එපමණක් නොව වානිජ නගරයක් ලෙසින් පිමි පණිමින් එන නගරයකි.
මෙවන් නගරයක පාලනය යනු අතිශයින් වැදගත්වුවකි.
එය පාලනය කරන්නන් හට ඒ මේ සියල්ල පිළිබදව මනා දැනුමක් සහ විධිමත් සැලැස්මක් තිබිය යුතුමය.
එහෙත් අවාසනාවකට මීගමුවේ පාලකයන් හට නැත්තේද එයමය.
මේ නිසාම අද නගරයේ මළඅපවහන විධිමත් ලෙසින් බැහැර කිරිමට වැඩපිළිවෙලක් නැත.
කුරණ පිහිටි මළඅපවහන පද්ධතිය අක්‍රියවි වසර ගණනක් ගෙවුනද එයට පිලියම් සොයන්නට පාලයකයන් අසමත්ය.
මේ නිසා දැන් මසකට ලක්ෂ ගණනක් වැය කරමින් ජා-ඇල කරා මේ මලඅපවහන ගෙන යාමට සිදුව තිබේ.
මේ අතර පසුගිය දිනක ඇමතිණි සුදර්ශණි ප්‍රනානදුපුල්ලේ මහත්මිය මහනගර සභාවේ විශේෂ රැස්විමක්ද කැදවා තිබුනේ මේ ගැන වැඩපිලිවෙලක් සකස් කිරිම සදහා යැයි වාර්ථා විය.
ගැටලුව වනනේ මලඅපවහන විධිමත් ලෙසින් බැහැර කිරිමට වැඩපිළිවෙලක් නැති පාලනයක් යනු අතිශයෙන්ම අසාර්ථක එකක්මය.
ගණිතඥයන් ඇවැසි තැනට නැට්ටුවන් පැමිණි විට සිදුවන්නේ මෙවැනි තත්වයන්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article