spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ හෝටල් 11 ට දඩ ?

Must read

මීගමුව මහජන සෞඛ්‍ය කාර්යාලය විසින් දෙසැම්බර් මස 20-21 යන දිනවල මීගමුව නගරය තුළ හෝටල් පරීක්ෂාවක් සිදුකරන ලදී.   මෙම පරීක්ෂාවේදී ප්‍රමිතියෙන් තොරව සිදුකළ ඇති වැරදි සදහා හෝටල් 05කට රුපියල් 10000 බැගින් දඩ මුදල් සහ මාස 03කට අත්හිටවූ සිරදඩුවම් ද (වසර 05 කට වලංගු පරිදි ) තවත් හෝටල් 06කට රු 3000 බැගින්  දඩ නියම කර ඇත.
මේ ආකාරය දඩ නියම කර ඇත්තේ මීගමුව ශාන්ත ජෝශප්  වීදිය,කොළඹ පාර, රෝහල අසල, රාජපක්ෂ පළල් පාර ,සාප්පු සංකීර්ණය ප්‍රදේශ වල මේ ආකාරය දඩ නියම කර ඇත්තේ පවත්වාගෙන යන හෝටල් වලට බව  කාර්යාලය සඳහන් කරයි.
DSC_0502

DSC_0495 DSC_0499

news

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article