spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේදි බැලුම් උඩ ඇරපු මැකෝ මාධ්‍ය ගැන කියපු අපුරු කථාව !

Must read

MD 1ඡන්ද දායකයන්ගේ දිනය සමරන්න මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්තයා පසුගිය දවසක මීගමුවට ඇවිත් තිබුණා.
උත්සවයේදි හොද කථාවක් කරල තිබුණ විතරක් නෙමේ හිටපු අයත් එක්ක එකතුවෙලා බැලුම් එහෙමත් උඩ ඇරල තිබුණ .
හැබැයි බැලුම් උඩඇරියට පොලවට උඩින් ඉන්න සමහරක් මාධ්‍ය ආයතනය ගැන මාධ්‍යකරුවන් පොලවට බහින්න ඕන විදිය ගැන කියල තිබුනේ මරු කථාවක් .
ඒ කියන්නේ කව්රු හරි වැදගත් දෙයක් කතාකරද්දි එකේ එයාලට ඕන කැල්ල විතරක් අරන් ජනතාව කියනවා හිට් බලාගෙන.
මෙහෙම වුණාම එතන තියෙන වැදගත්ම පණිවිඩේ සමහරක් වෙලාවට මගඇරෙනවා.
මැතිවරණ කොමසාරිස්තුමා මේ කාරණේ ගැන දැන් කාලෙක ඉදන් අවධාරණයන් කරනවා..
ඉතින් මේහෙම කරන හැමෝම දැන් පොලවට බැහැල පොලවේ ඉදන් මාධ්‍යකරණයේ යෙදිම කොච්චර වැදගත්ද ?MD 2MD 5

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article