spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ අදත් PCR පරික්ෂණ ..

Must read

PCR 1පෑලියගොඩ පොකුරේ බලපෑමට දැනටමත් දැඩිව නතුව ඇති මීගමුව තුල දෙවන  PCR පරික්ෂණ වැඩ සටහන අද ක්‍රියාත්මක විමට නියමිතය.එ මිගමුව දූවේ ධිවර වාරය පරිශ්‍රය තුලදිය.
ධිවර වරායේ සේවකයන් මෙන්ම දූව ගමේ ධිවර ප්‍රජාවේ කොටසක්ද මේ පරික්ෂණ වලට යොමුකරනු ලබන බව මිගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක  අංශ නිළධාරිහු පවසා සිටිති
පසුගිය දැනට සතියකට කලින් කරන්නට යෙදුන  PCR පරික්ෂණ වල ප්‍රථිපල 50 කට ආසන්න ප්‍රමාණයක් තවමත් ලැබි නොමැති බවද වාර්ථාවේ.
ඒ අකාරයෙන් ප්‍රමාදයට ලක්ව ඇති රටපුරා  PCR පරික්ෂණ  20000 ක් වන බවද වාර්ථාවේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article