spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ ආණ්ඩු පක්ෂ නාගරාධිපති අපේක්ෂකයා…?

Must read

එළඹෙන පලාත් පාලන මැතිවරණය තුල මීගමුවේ ආණ්ඩු පක්ෂයේ නගාරාධිපතිධුර අපේක්ෂකයා කව්ද යන්න තවමත් ගැටළු සහගතය.

මෙයට හේතුව වි ඇත්තේ ඒ වෙනුවෙන් ලංසා පිළෙන් සහ සරත් පිලෙන් අපේක්ෂකයන් කිපදෙනෙකු බලාපොරොත්තුවෙන් සිටිමයි.

නිමල් ලංසාගෙන් පිළේ ප්‍රබලයන් දෙදෙනෙකු මේ දෙස බලා සිටිති.එනම් ඇන්ටන් ජයවීර සහ එජාපයෙන් සම්බන්ධ වු මාක් සුජිත් යන අයයි.

සරත් පිලෙන් නිමල් කුරේරාගේ නම යෝජනා වි තිබුනද ඔහු එතරම් කැමත්තක් දක්වන බවක් නොපෙනේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article