spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ ඔසුසැල් අද පෙ.ව.9.00 සිට විවෘතයි !

Must read

parmacyරජය විසින් ගන්නට යෙදුන තිරණයත් සමගින් මීගමුව තුල සියළුම ඔසු සැල් අද පෙ.ව 9.00 සිට විවෘත බව මීගමුවේ ඔසුසැල් හිමියන්ගේ සංගමයේ ප්‍රකාශයෙකු මිපුරට පැවැසිය.
මේ අනුව දිනපතාම ඇදිරි නිතිය පවතින කාලය තුල සවස 4 දක්වා මේ ඔසුසැල් විවෘතව පවතින අතර වෛද්‍යවරයෙකු විසින් ලබාදුන් බෙහෙත් තුන්ඩුව මේ ඇදිරි නිති කාලය තුල ඔසු සැල වෙත යාමට අවසර පත ලෙසින් යොදාගතහැකිව ඇති බවද රජය විසින් ඊයේ දැනුම් දි තිබුනී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article