spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ කොරෝනා ආසාදිතයන් ගණන 40 දක්වා ඉහලට

Must read

corona-web4-825x412මීගමුවේ කොරෝනා ආසාදිත රෝගීන් ගණන 40 දක්වා ඉහල ගොස් ඇතැයි වාර්තාවේ.ඒ අද දිනයේ තවත් ආසාදිත රෝගීන් තිදෙනෙකු හදුනා ගැනිමත් සමඟය.මේ පිරිස පෑලියගොඩ මාළු වෙළඳපල හා ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වු අයවලුන් වෙති.පිටිපන වීදියෙන් දෙදෙනෙකු සහ වැල්ලවීදියේ එක් අයෙකු ලෙස හඳුනාගෙන ඇත.මේ වන විට පෑලියගොඩ මාළු වෙළඳපල හා සම්බන්ධතා පැවැත්වු 6 දෙනෙකු මීගමුවෙන් වාර්තා වි තිබේ.ඉදිරි දින කිපය පුරා මිගමුවේ තත්වය වඩාත් අවදානම් වනු ඇත්තේ පෑලියගොඩ කොරෝනා පොකුර හේතුකොට ගෙන විය හැක.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article