මීගමුවේ කොරෝනා ආසාදිත රෝගින් ගණන 141 ක් දක්වා ඉහලට …

0
77

PCR-Test-lankaමීගමුවේ ආසාදිත රෝගින් ගණන 141 ක දක්වා ඉහල ගොස් ඇතැයි වාර්ථාවේ. ඒ  පසුගිය දිනක මිගමුවේ පිටිපන මහලෙල්ලම පිටුපස ජැටියේ සිදුකරන්නට යෙදුන PCR පරික්ෂණ ප්‍රථිපල ලැබිමත් සමගින් 7 දෙනෙකු ආසාදිතයන් බවට හදුනා ගැනිමත් සමඟින්ය.
බ්‍රැන්ඩෙක්ස් හා නේස්ට් ආයතනවල බලපෑමෙන් මිගමුව තුල ව්‍යාප්තවිමට පටන් ගත් ආසදිත රෝගින් පිරිස පසුව වැඩිවන්නට පටන් ගෙන තිබුනේ පෑලියගොඩ මාලු වෙළද සැල කේන්ද්‍රකොට ගෙනය.