spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ ගුණසේන පොත් හල පෙබ 08 සිට යළි විවෘත කෙරේ..

Must read

හිතවත් පාරිභෝගික ඔබ වෙත,
2021 ජනවාරි 27 දින ඇම්.ඩී. ගුණසේන මීගමුව ශාඛාවේ සිදුකරන ලද Covid-19 පරීක්ෂණයකින් අපගේ සේවක මණ්ඩලයේ කිහිප දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදිත බව තහවුරු වී ඇත.

අප හා බැඳුණු දයාබර පාරිභෝගිකයින්ගේත් සහ අප ආයතනයේ සමස්ත සේවක මණ්ඩලයේත්, සෞඛ්යාරක්ෂාව හේතුවෙන් අපගේ මිගමුව ශාඛාව තාවකාලිකව වසා දැමීමට අප ආයතනයේ කළමනාකාරිත්වය තීරණය කරනු ලැබුවේය .


නිසි සෞඛ්යාරක්ෂිත පියවර ගැනීමෙන් අනතුරුව නැවතත් පාරිභෝගික ඔබ වෙනුවෙන් මීගමුව ශාඛාව විවෘත වනු ඇත.එහි පළමුවන අදියර ලෙස 2021 පෙබරවාරි 1 වන දින අප විසින් දිවයිනෙහි ප්රමුඛතම සනීපාරක්ෂක සේවා සපයන ආයතනයක් මගින් නිසි ක්රමවේදයන්ට අනුව අපගේ ශාඛාවෙහි විෂබීජහරණය කරන ලද අතර එතැන් සිට දින පහක් නැවත ඉදිරියට ශාඛාව වසා දැමීම සිදු කරන ලදී .

නැවතත් විෂබීජහරණය 2021 පෙබරවාරි 5 වන දින සිදු කිරීමෙන් අනතුරුව මීගමු ශාඛාව පාරිභෝගිකයන් වෙත සුපුරුදු පරිදි 2021 පෙබරවාරි 8 වෙනි දින සිට විවෘත කරනු ලැබේ .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article