spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ දුෂ්මන්ත ස්කොට්ලන්තයට එරෙහිව අද ඔවල් ක්‍රීඩා පිටියේ

Must read

මීගමුවේ මාරිස්ටෙලා විදුහලේ ආදි සිසුවෙකු වු දුෂ්මන්ත චමීර අද ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය අතර පැවති තරගයට සහභාගි විය. ලෝක කුසලාන තරගාවලියක සිය මංගල ඉනිම ක්‍රීඩා කල දුෂ්මන්ත නොදැවී  පන්දු 9 කදි ලකුණු 12ක් ලබා ගනිමින් ශ්‍රිලංකා ඉනිමේ ලකුණු පුවරුව 363/9 ක් දක්වා ඉහල දැමිමට සම්මාදම් වි තිබුණි.
සිය පාසල් ක්‍රිකට් දිවිය මීගමුව   හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන්ද ආරම්භ කළ ඔහු පසුව මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ විදුහල් කණ්ඩායම් නියෝජනය කර තිබුණි..
පසුගිය වසරේ දෙසැම්බර් මස නවසීලන්තයට එරෙහිව   දුෂ්මන්ත චමීර මංගල ටෙස්ට් වරම් දිනාගෙන තිබුණි.ලෝක ක්‍රිකට් ඉතිහාසය තුල මීගමුවේ නම ලකුණු කොට තැබු දුෂ්මන්තට මීපුර අපෙන් සුභ පැතුම්.1517392_1044764862205661_7109576792230064482_n 1907893_10153437617264251_6258876078302873638_n11046890_1582860241929594_7601389155576675108_n
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article