මීගමුවේ නයිට් බසාර් නවතා වෙළදුන් පොහොට්ටු රැස්විමට කැදවලා !

0
310

IMG-20191019-WA0053IMG-20191019-WA0056IMG-20191019-WA0044මීගමුවේ පොහොට්ටු රැස්විමට සෙනග අඩුවෙතැයි කල්ඇතිව තීන්දුකොට ඇති නිමල් ලංසා ඒ සදහා ඉතිහාසයේ කිසිදු දිනක සිදුනොවුනද අද රැස්විම බාල්දිකොටුව නමින් වු ඉතාමත්.කුඩා පිට්ටනියක සංවිධානය කර තිබේ.ඉන් නොනැවති දැන් ඔවුන් හැම සෙනසුරාදාවම පැවැත්වෙන සෙනසුරාදා පොලද නවතා තිබේ.එහි සියළුම වෙළදුන්ට රැස්විමට පැමිනෙන ලෙස දන්වා ඇතැයි වාර්තාවේ.මින් පැහැදිලි වන ප්‍රධානතම කරුණ වන්නේ නිමල් ලංසා මෙන්ම පොහොට්ටුවද අද මීගමු තුල පත්ව ඇති අසරණ තත්වයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here