spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ ප්‍රධාන රාජ්‍ය නිළධාරියෙකුට එරෙහිව සේවකයන්ගෙන් ජනපතිට පෙත්සමක්

Must read

testimonialsමීගමුවේ ප්‍රධාන රාජ්‍ය නිළධාරියෙකුට එරෙහිව එකි ආයතනයේ සේවකයන් විසින් ජනපතිට යැවිම සදහා මේ  දිනවල පෙත්සමක් අත්සන් කරමින් සිටින බව වාර්ථාවේ.
පසුගිය කාලය තුල අදාල රාජ්‍ය නිළධාරියා සිය ධුරයේ කටයුතු හිතුමතේ ක්‍රියාත්මක කිරිම මෙන්ම රාජ්‍ය සම්පත් හිතුමතේ පුද්ගලික පරිහරණයට යොදා ගැනිම ගැනද මෙහිදි අවධානය යොමුකර ඇතැයි වඩාත් විශ්වාස කටයුතු මාර්ගවලින් දැනගන්නට තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article